සිළුමිණ | Page 77 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

මාර්තු මස 28 වැනි දින නිකුත් කරන ලද 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් සහතිකය, එක්දින සේවාව යටතේ නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.අප්‍රේල් මස 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරනු ඇත.විදේශ රටවල අධ්‍යන කටයුතු වෙනුවෙන් පිටත්ව යන දරුවන්ට මෙම පියවර හේතුවෙන් විශාල පහසුවක් හිමි වන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටියි.

පිටු

Subscribe to සිළුමිණ RSS