සිළුමිණ | Page 76 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

රියැලිටි වැඩසටහන් විශ්වාස කරන්න බෑ

කෝටිපතියෝ හි 'අරුණි' නම කී සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමටම අරුණිට ආදරය කරන රසික රසිකාවන් පිරිසක් මෙරට සිටිනවා. අද රසඳුන 'හිත පිරෙන හීන' විශේෂාංගයෙන් ඔබ හමුවට එන මේ අරුණි කවුද කියා රටම හඳුනනවා. ඇය තමයි රංගන, නර්තන ශිල්පිනී නිරෝෂා තලගල. නිරෝෂා මේ දවස්වල ටිකක් නිහඬ වෙලා. ඒ ගැන සොයා බලන්නට ඇයට කතා කළා.

කො‍හොමද නිරෝෂා?

හොඳින් ඉන්නවා.

පිටු

Subscribe to සිළුමිණ RSS
COVID-19