සිළුමිණ | Page 75 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

විධි විරෝධියා අද පේරාදෙණිය වලට

කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ 2013\2014 අවසන් වසර නිෂ්පාදනයක් වන විධි විරෝධියා වේදිකා නාටකය අද (02) දින මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී සවස 7ට වේදිකා ගත වේ.තුමිඳු දොඩන්තැන්නගේ පිටපත් රචනයක් වන මෙය දීපාල් සඳරුවන්ගේ අධ්‍යක්ශනයකි.මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත "නොනිදන අවධිය" කෙටිකතාව ඇසුරෙන් රචිත මෙම නාටකය සාම්ප්‍රදාය අතික්‍රමණය කරන අධ්‍යාපන රටාවක් නිර්මාණයට වෙර දරන පිරිසක් පිළිබඳව පවසයි.

පිටු

Subscribe to සිළුමිණ RSS