සුනිල් මිහිඳුකුල | සිළුමිණ

සුනිල් මිහිඳුකුල

 එක්තරා කලෙකදි මගෙ ප්‍රියතම හින්දි චිත්‍රපට නළුවා වුණේ රාජ් කපූර්. ඒ විශේෂයෙන් ඔහු රඟපෑ ‘සංගම්’ චිත්‍රපටය දැක්කට පස්සේ. එහි ආ මුකේෂ්ගේ ගීතවලින් මා මුසපත් වුණා. ඒවා එතරම් ම රොමෑන්ටික් සින්දු. නළුවකු විදියට වගේ ම අධ්‍යක්ෂවරයෙක් විදියටත් රාජ් කපූර්ගෙන් ඉන්දීය ජනප්‍රිය සිනමාවට වූ සේවය කාටත් අගය නොකර ඉන්ට බැහැ. රාජ්ගේ පසුකාලීන චිත්‍රපට කෙසේ වෙතත් මුල් යුගයට අයත් බොහෝ චිත්‍රපට...
18 මාර්තු, 2017
Subscribe to සුනිල් මිහිඳුකුල