රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත The Cabuli Wallah නම් කෙටිකතාව ඇසුරෙනි.
පස් අවුරුදු වියැති මිනී නිතරම දොඩමලු ගතියෙන් යුක්ත එකියක් වූවාය. ඇගේ දෛනික ඇවතුම් - පැවතුම් වලදී එක මොහොතක් හෝ නිහඬව සිටීම ඇයට කළ හැකි දෙයක් නොවීය. මා මෙයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ නමුදු මගේ බිරිය, දියණියගේ දොඩමලු බව වැළැක්වීමට උත්සාහ කළාය.
එක්තරා දිනයක මම මගේ අලුත් ම පොතේ දාහත්වන පරිච්ඡේදය...