තඹරු විජේසේකර | සිළුමිණ

තඹරු විජේසේකර

අමෙරිකානු ගායකයෙක් වන නික් ජෝනස් විවාහ කරගත් හින්දි නිළි ප්‍රියංකා චොප්රා තම විවාහ මංගලෝත්සවය පසුගියදා සැමරුවා. බොලිවුඩ් සිනමාව තුළින් ඈට පෙම් බැඳි හැම කෙනෙක්ම මේ විවාහය ගැන උනන්දු වූ නමුත් ලෝකයේ ම වඩාත් සිත්ගත් කරුණක් වූයේ ඇගේ වේල්පට යි. එය අඩි 75ක් තරම් දිගින් යුතු වූ අතර ගෙනයාමට වෙනම කණ්ඩායමක් ද සිටියා. රැල්ෆ් ලෝරන් විසින් නිර්මිත එම වේල්පටෙහි මදර්-ඔෆ්-පර්ල් හෙවත් ‘නක්...
8 දෙසැම්බර්, 2018
Subscribe to තඹරු විජේසේකර