ජානක ලියනඅාරච්චි | සිළුමිණ

ජානක ලියනඅාරච්චි

අපේ පරම්පරාවේ ළමා කාලය අප්‍රමාණ සුන්දරත්වයෙන් පුරවාලූ අසීමිත මනුෂ්‍යයා නික්ම ගොස් ඇත. කලා භූෂණ එස්.ඒ දිසානායකයන්ට සමුදිය නොහැකිව තවමත් ඔහු මැවූ සිහින අතර ජීවත් වෙමින් හිඳිමි. ඔහු අප හැර යන්නේ 88 වැනි වියේදී ය. දෘෂ්ටි පූර්ණ රසවතකුට ළමා මනස තුළ කෙතරම් මනරම් චින්තන උත්කර්ෂයක් නැංවිය හැකි ද යන්න පිළිබඳව ඔහු තරම් සාධකයක් නොවේ. ඒ පිළිබඳ ව නිවැරදිව ම කිව හැක්කේ දරුවන් උදෙසා ඔහු...
14 දෙසැම්බර්, 2019
Subscribe to ජානක ලියනඅාරච්චි