ශ්‍රී ලංකාවේ මෙතෙක් කලක් විශාල අඩුවක්ව පැවති ව්‍යාපාරිකයකු හඳුනාගැනීමේ පිළිගත් හැඳුනුම්පතක් නොමැතිකම මඟහරවමින් රජය මඟින් ඒ සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීෙම් වැඩපිළිෙවළ හෙට (16) කොළඹදී ආරම්භ කෙරේ.කොළඹ ව්‍යාපාරික සංගමයේ සහ ඊට අනුබද්ධිත ව්‍යාපාරික සංගම් 39 ක නියෝජිතයන්ගේ ඉල්ලීමකට අනුව රජය මෙම ව්‍යාපාරික හඳුනාගැනීමේ හැඳුනුම්පත නිකුත් කිරීෙම් උත්සවය හෙට (16) උදේ කොළඹ...