රට වඩා සැරිසරන කොවිඩ් 19 වසංගත අවදානමෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුවද උණුසුම් වූයේ රාජ්ය ඇමැති දයාසිරි ජයසේකරට, පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකිම්ට හා ඇමැති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමඟය. කොවිඩ් -19 වෛරස පරීක්ෂාව සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්රීවරුන් 15 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ ප්රතිඵල සති අන්තය වන විට ලැබී තිබූ අතර ඒ අනුව එම...