3D | සිළුමිණ

3D

චීනයේ සම්ප්‍රදායික ඖෂධ බෝ නොවන රෝග රැසකින් මිනිසා ආරක්ෂා කරන්නට සමත් බව චීනයේ ෂැංඩොන්ග් විශ්වවිද්‍යාලයීය රෝහලේ පර්යේෂකයෝ පිරිසක් පවසති. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගවලින් මිනිසා ආරක්ෂා කරගන්නට මේ ඖෂධවලට හැකියාවක් ඇති බව අනාවරණය වී ඇත.චීනයේ සාම්ප්‍රදායික ඖෂධ සකස් කෙරෙන්නේ පැළෑටි සහ නොයෙක් ශාකවල සාර ආශ්‍රය කරගෙනය. එලෙස සකස් කෙරෙන ඖෂධ, බටහිර වෛද්‍ය විද්‍යාවේ...
2017-12-08 18:30:00
Subscribe to 3D