ඩීමෝහි තාක්ෂ­ණික නිපු­ණතා පිළි­බඳ ඇක­ඩ­මිය හා , FH Aachen විශ්ව විද්‍යා­ලය අත්වැල් බැඳ­ගනී. | සිළුමිණ

ඩීමෝහි තාක්ෂ­ණික නිපු­ණතා පිළි­බඳ ඇක­ඩ­මිය හා , FH Aachen විශ්ව විද්‍යා­ලය අත්වැල් බැඳ­ගනී.

 

වසර තිහකට අධික කාලයක් දේශීය වෘත්තීය අධ්‍යායපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකරන ලද, සමාගමක් වන ඩීමෝ එහි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS), හරහා ජර්මනියේ විශිෂ්ටතම විශ්වවිද්‍යායක්වන FH Aachen හා හවුල්කාරිත්වයකට එලඹ ඇත.

මේ හරහා ඩීමෝ, තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) ජර්මනියේ FH Aachen විශ්වවිද්‍යාලයේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරයි.

මෙතුළින් දේශීය සිසුන්ට FH Aachen විශ්වවිද්‍යාලයේ freshman වැඩසටහන සඳහා ඇතුළත්විය හැකි අතර එමඟින් ජාත්‍යන්තරව පිළිගත් උපාධි පාඨමාලා 700කට අධික ප්‍රමාණයකට දේශීය සිසුන්ට ඇතුළත්වීමේ හැකියාව ඇත.

Comments