නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/​-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3950/​-. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185.
036234

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

වැලිවිට කීල්ස් දේපළ යාබදව ජාත්‍යන්තර පාසැල් හොරයිසන් සහ සිනෙක් විශ්වවිද්‍යාල නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කඩුවෙල අධිවේගී මාර්ගයට ආසන්නව. පර්චසය 850,​000/​- බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0773532614,​ 0781819038.
036420

 

 

Comments