රනිල් යළි පාර්ලිමේන්තුවට | සිළුමිණ

රනිල් යළි පාර්ලිමේන්තුවට

ක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට නියමිතය.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සඳහා අයෙක් නම් කිරීම මාස ගණනාවක් තිස්සේම ඇණ හිට තිබුණි.

Comments