ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම ලක්ෂ පහක් වටිනා විෂබීජ නාශක අත් පිසිනා පරිත්‍යාග කරයි | සිළුමිණ

ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම ලක්ෂ පහක් වටිනා විෂබීජ නාශක අත් පිසිනා පරිත්‍යාග කරයි

 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ පහක් වටිනා විෂබීජ නාශක අත් පිසිනා වෛද්‍ය නිලධාරීන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට බෙදා දීමට රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ප්‍රදානය කිරීමට ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම විසින් කටයුතු කර තිබූ අතර එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආචාර්ය ඒ. සෝලා විසින් අදාළ භාණ්ඩ ඇමැතිනියට ලබා දුන් අවස්ථාව.

Comments