මුල් මාස දෙකට අල්ලස් පැමිණිලි 200යි | Page 2 | සිළුමිණ

මුල් මාස දෙකට අල්ලස් පැමිණිලි 200යි

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකෙහි අල්ලස් සහ දූෂණ පැමිණිලි 191ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී තිබේ. ඒ අතර වත්කම් පැමිණිලි 8ක්ද, වැටලීම් 21ක්ද සිදුකර තිබේ. ඉකුත් වසරේ ලැබී තිබූ මුළු පැමිණිලි සංඛ්‍යාව 2,740 කි. එම පැමිණිලි සංඛ්‍යාවෙන් 2,017ක් වැඩිදුර විභාග කිරීමට කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි.

Comments