රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට සහ ගෙදර අනිකුත් වැඩවලට,​ අවුරුදු 45-60 අතර,​ නිරෝගී,​ උපදෙස් පිළිපදින,​ සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසැල් නිවාඩු කාලවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,​000/​-. තමාම අමතන්න. විමසීම්. 071-8320470.
029178

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

ගම්පහ අවට වැඩ කිරීමට මේසන් උප කොන්ත්‍රාත්කරුවන් හෝ මේසන් බාස්වරු හා ගෝලයෝ අවශ්‍යව ඇත. ටෙලි. 0718389863 /​ 0726287342.
034510

ඇබෑර්තු - විවිධ

දිවයිනේ ප්‍රධාන මූල්‍ය සමාගමක කොළඹ /​ හෝමාගම ශාඛාවන් වල කණ්ඩායම් කළමනාකරුවන් සඳහා ඇබෑර්තු. විකුණුම්කරණයේ පළපුරුද්ද වසර 2. වැටුප් සාකච්ඡා කරගත හැක. 0766121355.
033939

පොල්ගස්ඕවිට විහාරස්ථානයක වත් පිළිවෙත් හා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා මැදිවියේ අයෙක් ඕනෑ. හොඳ වැටුප්. 0112704546.
033461

Room Attendant - All Rounder,​ Room Boy රූම් බෝයි ඇබෑර්තු. අපගේ කාමර 5 කින් යුත් හෝටලයේ කාමර හා ගෙවත්ත පිරිසිදු කිරීමට හා කුස්සියේ වැඩට උදව්විය හැකි රූම් බෝයි කෙනෙකු අවශ්‍ය කර තිබේ. කුස්සියේ සෑම ඕඩර්යකින්ම කොමිෂන් ගෙවනු ලැබේ. මූලික වැටුප රු. 20,​000 + කොමිෂන්,​ ආහාර /​ නවාතැන් පහසුකම් නොමිලේ. නැවතී වැඩ කළ යුතුයි. 0770488667.
033354

Comments