රණ­වි­රු­වන්ට අප්‍රේල් 27 සිට සහන | සිළුමිණ

රණ­වි­රු­වන්ට අප්‍රේල් 27 සිට සහන

ත්‍රස්තවාදී හේතු නිසා මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සහන සැලැසීම සඳහා යෝජනා 7ක් ඇමැති මණ්ඩලය විසින් ඉකුත් අප්‍රේල් 27 වැනිදා අනුමත කළ අතර එය එදින සිට ක්‍රියාත්මක වේ.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයක වගකීම සහ යුතුකම වන්නේ රණවිරුවන් වෙනුවෙන් සැපයිය හැකි සියලුම පහසුකම් ලබා දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අවධාරණය කර තිබිණි.

Comments