පුස්සැල්ලාවේ දී රුපියල් 5,000හේ දීමනාව ලබාගනිමින්! | සිළුමිණ

පුස්සැල්ලාවේ දී රුපියල් 5,000හේ දීමනාව ලබාගනිමින්!

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධිලාභීන්ට හා අඩුආදායම්ලාභීන්ට රුපියල් 5,000ක සහන දීමනාවක් ලබාදීම පසුගියදා දිවයින පුරා සිදු කෙරිණි. එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන්ට අදාළ මුදල් පිරිනැමීමද ප්‍රාදේශීය මට්ටමින් සිදු කෙරුණු අතර පුස්සැල්ලාවේ ප්‍රතිලාභී කාන්තාවකට සමෘද්ධි බැංකු නිලධාරිනියක විසින් අදාළ දීමනාව ලබා දුන් අවස්ථාව.

Comments