පිලිප් කුමරුගේ අවමගුලට සහභාගීවන 30ගේ ලැයිස්තුව | සිළුමිණ

පිලිප් කුමරුගේ අවමගුලට සහභාගීවන 30ගේ ලැයිස්තුව

 
 
හෙට(17) පැවැත්වෙන පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය සඳහා අමුත්තන් 30 දෙනෙකුගේ ලැයිස්තුවක් බකිංහැම් මාලිගය ප්‍රසිද්ධ කර ඇත.
 
කොරොන වෛරස සීමාවන්ට යටත්ව මෙලෙස අමුත්තන් ලැයිස්තුවක් සකස් කර තිබේ.
 
එඩින්බරෝ ආදිපාදවරයාගේ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙක් ඊට ඇතුළත් වන නමුත් ඔහුගේ මුනුපුරු මිනිබිරියන් එහි ඇතුලත්ව නොමැත.
 
පසුගිය බ්‍රහස්පතින්දා බකිංහැම් මාලිගය විසින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුවලට එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල්‍ය උත්සවය සඳහා වින්ඩ්සර් කාසල්හි දී සහභාගීවන පුද්ගලයින්ගේ ලැයිස්තුව පහත පරිදි වේ. 
 
1.රැජින
2.වේල්සයේ කුමරු
3.කෝන්වෝල් ආදිපාදවරිය
4.කේම්බ්‍රිජ් ආදිපාදවරයා
5.කේම්බ්‍රිජ් ආදිපාදවරිය
6.සසෙක්ස් ආදිපාදවරයා
7.යෝක් ආදිපාදවරයා
8.බියට්‍රිස් කුමරිය
9.එඩෝර්ඩෝ මාපෙලි මොසි
10.ඉයුජිනි කුමරිය
11.ජැක් බෘක්ස්බෑන්ක්
12.වෙසෙක්ස් අර්ල්වරයා
13.වෙසෙක්ස් ආර්යාව
14.ලුයිස් වින්ඩ්සර් ආර්යාව
15.විස්කවුන්ට් සෙවර්න්
16.රාජකීය කුමරිය
17.වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමෝති ලෝරන්ස්
18.පීටර් ෆිලිප්ස්
19.සාරා ෆිලිප්ස්
20.මයික් ටින්ඩෝල්
21.ස්නෝඩන් අර්ල්වරයා
22.සාරා චැටෝ ආර්යාව
23.ඩැනියෙල් චැටෝ
24.ග්ලූස්ටර් ආදිපාදවරයා
25.කෙන්ට් ආදිපාදවරයා
26.ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
27.බර්න්හාර්ඩ් කුමරු
28.ඩොනෙටස් කුමරු
29.හොහෙන්ලොහේ-ලැන්ගන්බර්ග් හි පිලිප් කුමරු
30.බුර්මා හි මවුන්ට්බැටන් ආර්යාව

Comments