සහන මල්ල ගැන බොරු කිව්වාට බන්දුල කෝටි 50ක් ඉල්ලයි | සිළුමිණ

සහන මල්ල ගැන බොරු කිව්වාට බන්දුල කෝටි 50ක් ඉල්ලයි

වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සතොස හරහා ජනතාවට ලබාදෙන සහන බඩු මල්ල පිළිබඳව අභූත චෝදනා එල්ල කළ පාරිභෝගික අයිතිය සුරැකීමේ සංවිධානය යැයි කියූ සංවිධානයට රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සහන මල්ල පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරු විවිධ සංවිධාන හා සමාජ ජාල බොරු චෝදනා රැසක් එල්ල කළ බවත් ඒ පිළිබඳව අදාළ ආයතන දකොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.

Comments