පිලිප් කුමරු අභාවප්‍රාප්ත වේ | සිළුමිණ

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිල වශයෙන් දැනුම් දුන්නේය. මිය යන විට ඔහු 99 හැවිරිදි වියේ පසුවූයේය. රැජින සමග විවාහ වීමෙන් පසුව ඔහුට හිමිවූ රාජකීය ධූරයට අනුව ඔහු හැඳින්වූයේ එඩින්බරෝ ආදිපාදවරයා වශයෙනි.

Comments