රන්ජන්ගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයේ අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි | සිළුමිණ

රන්ජන්ගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයේ අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී ඇත
 
අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.

Comments