කාලගුණයේ වෙනසක් | සිළුමිණ

කාලගුණයේ වෙනසක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවති.
 
උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක් පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකිය.

Comments