කූර­ගල චෛත්‍ය­යට ඉරිදා මුල් ගල | සිළුමිණ

කූර­ගල චෛත්‍ය­යට ඉරිදා මුල් ගල

ළන්ගොඩ කූරගල කඳු මුඳුනේ ඉදි වන අඩි 100ක උසකින් යුක්ත ‘අස දිසි ශාක්‍ය සුගත මහා සෑය‘ ඉදි කිරීමේ මුල්ගල් තැබීමේ ‘විශේෂ මෞලි මංගල්‍යය‘ 28 වැනිදා මැදින් පුන් පොහෝ දින පස්වරු 4.00ට සිදු කෙරේ.

නෙල්ලිගල හාමුදුරුවන් විසින් සිදු කෙරෙන මේ පින්කම් මාලාවට මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලබා දෙනුයේ ලේක්හවුස් ආයතනය මඟිනි.

Comments