දෙම­සක් තුළ රිය අන­තුරු 3,556ක් | Page 2 | සිළුමිණ

දෙම­සක් තුළ රිය අන­තුරු 3,556ක්

කුත් මාර්තු 4 වැනිදා පමණක් රිය අනතුරුවලින් 15 දෙනෙක් මියගොස් ඇති බවත්, එය මේ වසරේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දෙවැනි දිනය බවත්, පදිකයන් සහ යතුරු පැදිකරුවන් රිය අනතුරුවල වින්දිතයන් බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවැසීය.

මෙතෙක් මේ වර්ෂයේදී පමණක් අලාභහානි අනතුරු 959 ක්ද සුළු තුවාල අනතුරු 1560 ක්ද බරපතළ අනතුරු 569 ක් සහ මාරක අනතුරු 374 ක් ඇතුළු සමස්ත රිය අනතුරු 3,556 ක් සිදුව ඇති අතර, ඉන් 329 දෙනෙක් මියගොස් ඇති බවද පොලිස් මූලස්ථාන දත්තවලින් හෙළි වේ.

Comments