අධික තරබාරු අය කොවිඩ් වැළඳී මිය යෑමේ වැඩි අවධානමක | සිළුමිණ

අධික තරබාරු අය කොවිඩ් වැළඳී මිය යෑමේ වැඩි අවධානමක

අධික තරබාරුව කොවිඩ් - 19 රෝගයෙන් මිය යෑමේ වැඩි අවධානමකට හේතුවන් බව ලෝක ස්ථුලතා සම්මේලනය පෙන්වා දී ඇත. 
 
අධික ස්ථුලභාවයෙන් පෙලෙන ජනතාව සහිත රටවල කොරෝනා වසංගතයෙන් මිය ගිය දස දෙනෙකුගෙන් 09දෙනෙකුම අධික තරබාරු අය බව වාර්තා වේ. එවැනි පුද්ගලයින්ට කොරෝනා සංකූලතා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතී. 
 
විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ ඉකුත් මාසයේ ලක්‍ෂ 25ක් පමණ වූ කොරෝනා මරණවලින් විසි දෙලක්‍ෂයක්ම සිදුව ඇත්තේ අධික ස්ථුලභාවය පවතින ජනගහන අතර බවය. 
 

Comments