චන්දුල ව්‍යාපාරයේ සේවක අබිමන් 2020 | Page 2 | සිළුමිණ

චන්දුල ව්‍යාපාරයේ සේවක අබිමන් 2020

 

 

පිලියන්දල චන්දුල ව්‍යාපාරයේ අධිපති සිංහ චන්දුල හඳුන්ගොඩ මහතා 1997 වර්ෂයේ සිට වසරක් පාසා තම ආයතනයෙහි සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීම සඳහා සේවක අබිමන් 2020 නමින් උත්සවයක් සංවිධානය කරයි. එම උත්සවය පසුගියදා පිළියන්දල පොල්ගස්ඕවිට windsgreat reception hall හිදී පැවැත්විණි. මෙහිදී සියලුම සේවක සේවිකාවන් සඳහා ත්‍යාග ලබාදීම සිදුකෙරිණි. චන්දුල ව්‍යාපාරයේ පුරා වසර විස්සක් සේවය සම්පූර්ණ කළ සේවක මහතුන් දෙදෙනකු වන අසංක වීරසූරිය මහතාට සහ දුමින්ද උපශාන්ත රත්නායක මහතාට උපහාර දැක්වීම මෙහිදී සිදු කෙරිණි.

Comments