හෙල්ප්ඒජ් වෙතින් සහ­න­යක් | සිළුමිණ

හෙල්ප්ඒජ් වෙතින් සහ­න­යක්

අඩු ආදායම් ලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ අක්ෂි සැත්කම් කිරීම සඳහාත්, රෝද පුටු , කිහිලිකරු වැනි ආබාධිත උපකරණ ලබාදීම සඳහාත්, නොමිලේ ජංගම අක්‍ෂි කඳවුරු පවත්වාගෙන යාම සඳහාත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාබදව ඇති හෙල්ප්ඒජ්‍ ශ්‍රී ලංකා ආයතන පරිශ්‍රයේ කුඩා දේශන ශාලා පිළිගත් ආයතන සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා ලබා දීමට හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා කටයුතු කර තිබේ. ඒ සම්බන්ධ වැඩි විස්තර දුරකථන අංක 0117 418 981 හෝ 0112803752-4 මඟින් දැනගත හැකිය.

Comments