මෙරට ප්‍රථම පරි­පූර්ණ පර්යේ­ෂණ විද්‍යා­ගාර සංකී­ර්ණය විවෘත වේ | සිළුමිණ

මෙරට ප්‍රථම පරි­පූර්ණ පර්යේ­ෂණ විද්‍යා­ගාර සංකී­ර්ණය විවෘත වේ

ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය (SLTC)විසින් මෙරට ප්‍රථම පරිපූර්ණ පර්යේෂණ විද්‍යාගාර සංකීර්ණය පසුගියදා මාලඹේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහභාගී වූ අතර, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී එහි පැවැති උත්සවයේ පොල්තෙල් පහන දැන්වූ අයුරු.

Comments