‘Keells Krest Dhaiya rice’ වෙළෙ­ඳ­පො­ළට | Page 2 | සිළුමිණ

‘Keells Krest Dhaiya rice’ වෙළෙ­ඳ­පො­ළට

රසවත්, පෝෂ්‍යදායී සහ පහසුවෙන් පිසගත හැකි ආහාර නිෂ්පාදන හඳුන්වා දීමේ ප්‍රමුඛයකු වශයෙන් ජනාදරයට පාත්‍රව සිටින කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් හි Keells Krest සන්නාමය, පසුගියදා “Keells Krest Dhaiya rice” නමින් තවත් ප්‍රනීත නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කරන ලදී.

මෙරට සැකසූ ආහාර ක්‍ෂේත්‍රයේ දශක තුනක පළපුරුද්දක් ඇති කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් සමාගම, නව “Keells Krest” නිෂ්පාදනය බෙදාහරිනු ලබන අතර, ඔවුන්ගේ අනෙකුත් Keells Krest නිෂ්පාදන සේම “Keells Krest Dhaiya rice” නිෂ්පාදනය ද පාරිභෝගිකයන් වඩාත් ඇලුම් කරන රසවත් ආහාරයක් වනු ඇත.

Comments