අධි­ක­රණ පිය­සට 25 දා මුල්ගල | සිළුමිණ

අධි­ක­රණ පිය­සට 25 දා මුල්ගල

ධිකරණ අමාත්‍යාංශයේ අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් 25 වැනි සඳුදා පෙරවරු 11.00ට කොළඹ 12 අධිකරණ මාවතේදී සිදු කෙරේ. එම අවස්ථාවට අධිකරණ ඇමැති අලි සබ්‍රි හා අග විනිසුරු ජයන්ත සී. ජයසූරිය ඇතුළු ආරාධිතයෝ සහභාගි වෙති.

Comments