ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අනුමැතිය | Page 3 | සිළුමිණ

ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත.   
 
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් මේ බව සඳහන් කර සිටියේය.
 

Comments