බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නැවතත් | සිළුමිණ

බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නැවතත්

පසුගිය දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ලදි
 
අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය
 

Comments