ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොවිඩ් නිසා මිය යයි | Page 2 | සිළුමිණ

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොවිඩ් නිසා මිය යයි

පළමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා වන ෆැබ්රිසියෝ සොකෝර්සි කොවිඩ් වෛරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි
 
ෆ්‍රැන්සිස් පාප්තුමා 2015 වර්ෂයේ දී සොකෝර්සි සිය ‍පෞද්ගලික වෛද්‍යවරයා ලෙස තෝරා ගෙන ඇත 
 
මිය යන විට සාකෝර්සි 78 වැනි වියෙහි පසු විය
 
ඉතාලියේ අව්වෙන්යර් පුවත්පතට අනුව සොකොර්සි පසුගිය දෙසැම්බර් 26 වන දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇත
 
 
 
 

Comments