බුරවි කුණාටුවේ තර්ජනය පහවයාමත් සමඟ ධීවරයන් යළිත් සිය කර්මාන්තයට | සිළුමිණ

බුරවි කුණාටුවේ තර්ජනය පහවයාමත් සමඟ ධීවරයන් යළිත් සිය කර්මාන්තයට

ශ්‍රී ලංකාවට දැඩි වශයෙන් බලපෑ බුරවි කුණාටුවේ තර්ජනය පහවයාමත් සමඟ ධීවරයන් යළි සිය කර්මාන්තය කිරීමේ කටයුතු ආරම්භ කරමින් පවතී. ආරක්ෂිතව ගොඩබිමේ තබාගෙන තිබූ ධීවර බෝට්ටු යළි වෙරළට ගෙන ඒමේ අවස්ථාවක් සිළුමිණ කැමරා ශිල්පී සුලෝචන ගමගේ සේයාරුවට නැඟූ ආකාරයයි. බුරවි කුණාටුවෙන් 70,155 දෙනකු පීඩාවට පත් වූ අතර නිවාස 3,119ක් විනාශයට පත් විය.එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි දෙදෙනකු මරුමුවට දපත් විය. ඒ පිළිබඳව ලියැවුණු විශේෂ ලිපියක් 4 පිටුවේ පළ වේ.

 

Comments