ජාතික ලේඛනාගාරයෙන් නිවේදනයක් | සිළුමිණ

ජාතික ලේඛනාගාරයෙන් නිවේදනයක්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ සේවාවන් ලබා ගැනීමේ දී දෙපාර්තුමේන්තු කාර්යාල වෙත පැමිණීමට දුරකථන මාර්ගයෙන් දිනයන් හා වේලාවන් වෙන් කර ගන්නා ලෙස නිවේදනය කර සිටියි
 
කොළඹ ප්‍රධාන කාර්යාලය 0112696917 හා 0112694523 ඇමතීමෙන් ද  මහනුවර ශාඛාව 0812223729 ඇමතීමෙන් ද වේලාවන් හා දිනයන් වෙන් කර ගත හැකිය
 
එමෙන්ම [email protected] හෝ [email protected] හෝ [email protected] විද්‍යුත් තැපෑල මගින් ද ඉල්ලුම් යොමු කළ හැකි බව ද නිවේදනයේ සඳහන් වෙයි
 

Comments