තවත් කොවිඩ් ආසාදිතයන් 32 ක් සුවය ලබයි | සිළුමිණ

තවත් කොවිඩ් ආසාදිතයන් 32 ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි
 
 ඒ් අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව 4075කි

Comments