15 වන කොවිඩ් මරණය වාර්තා වෙයි | Page 2 | සිළුමිණ

15 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වෙයි
 
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි
 
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියි

Comments