20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි | සිළුමිණ

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි

 
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය
 
දෙවන වර කියැවීමේ දී පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.

Comments