මිනුවන්ගොඩ ආසාදිතයන් පොකුර 2,000 ඉක්මවයි | Page 2 | සිළුමිණ

මිනුවන්ගොඩ ආසාදිතයන් පොකුර 2,000 ඉක්මවයි

අද (17) දිනයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයන් 121 වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 115 දෙනෙකු දිවුලපිටිය බ්‍රැන්ඩික්ස‍් කොරෝනා පොකුරට සම්බන්ධ පුද්ගලයන් වන අතර මීට අමතරව විදෙස් රටවල සිට නැවත පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටියි.
 
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සංඛ්‍යාව 2,014ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ වනවිට මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5475 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments