ඉන්දීය සුපිරි ගායක කුමාර් සානුට කොරෝනා | සිළුමිණ

ඉන්දීය සුපිරි ගායක කුමාර් සානුට කොරෝනා

ඉන්දීය සුපිරි ගායක කුමාර් සානු හට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිලිබඳ පවසා ඇතැයි සදහන් වේ.
 
මේ වන විට 62වැනි වියෙහි පසුවන කුමාර් සානු සිය පවුලේ අය බැලීමට මේ සතියේ දී ලොස්ඇන්ජලීස් බලා යාමට නියමිතව තිබූ බව වාර්තා වේ.

Comments