පායා මුල් පිටපත අගරදගුරු හිමිපාණන්ට පිළිගැන්විම | සිළුමිණ

පායා මුල් පිටපත අගරදගුරු හිමිපාණන්ට පිළිගැන්විම

මාධ්‍ය­වේ­දිනී සුරේකා නිල්මිණි ඉලං­ග­කෝන් විසින් රචිත අලුත්ම නව­ක­තාව ‘පායා’ කෘතිය කොළඹ අග­ර­ද­ගුරු අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ට පිළි­ගැ­න්වීම පසු­ගිය 23 වැනිදා කොළඹ අග­ද­ර­ගුරු මැදු­රේදී සිදු­කෙ­රිණි. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට මුහුණ දුන් අයගේ සැබෑ ජීවිත අත්දැ­කීම් සහ ඒ සම්බන්ධ සිදු­වීම් ඇසුරු කර­ග­නි­මින් ප්‍රති නිර්මා­ණය කරන ලද මෙම නව­ක­තාව කතු­ව­රි­යගේ 11 වැනි කෘති­යයි. ‘පායා’ දෙව්මිණි ප්‍රකා­ශ­න­යකි.

Comments