ද්වාරය | සිළුමිණ

ද්වාරය

තබා මා කුටියේ
දමා දොර­ගුළු තද­කොට
සිතා සිටි­යෙද ඔබ
මා සිර කළේ යයි....
වැසූ මේ කුටියේ සිට
මම සිතමි
ඔබ ද සිර වී ඇති බව
මේ දොරෙන් පිටත....
වැසූ දොර නොඇර
ඔබ කෙලෙස ඇතුළු වන්නද
මා හමු­ව­න්නට
භීෂ්ම උප්‍රෙති (Bhisma upreti) නේපාල ජාතික Bhisma upreti ගේ he door කවියේ සිංහ­ලා­නු­වා­දය. ඔහු නේපා­ලයේ තරුණ කවි­යක් අතර කැපී පෙනෙන කවි­යෙක්. භීෂ්ම උප්‍රෙති ගේ Paaila Paaila නව­ක­තාව වසන්තා කේ මිහි­ඳු­කු­ල­සූ­රිය අතින් යාත්‍රා­හාරි නමින් පරි­ව­ර්ත­නය වී සැප්තැ­ම්බර් මාස­යේ­දිම එළි­දැ­ක්වුණා..
ජගත් ජේ. එදි­රි­සිංහ 
 

Comments