හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට | සිළුමිණ

හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ ගෝනවල කැළණිය ප්‍රදේශයේ නිවසක දී හෙරොයින් ග්‍රෑම් 213 මිලිග්‍රෑම් 868 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත
 
ඊයේ (24) පස්වරු 5.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් වන නවගම්පුර පදිංචිකරුවෙකි
 
සැකකරු අද (25) මහර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
 
සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි
 

Comments