මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

මව සිංහල බෞද්ධ,​ පියා යාපනය හින්දු ගොවි දමිල,​ රජයේ උසස් නිලතල දරන දෙමාපියන්,​ කොළඹ ස්ථිර පදිංචිකරුවන් වන අතර කොළඹ උසස් බෞද්ධ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇති දැනට එහි ස්ථිර රැකියාවක නිරත වී සිටින අවු. 26,​ 5' 4" බෞද්ධ රූමත් උගත් වැඩිමහල් දියණියට වෛද්‍ය,​ ඉංජිනේරු,​ ගණකාධිකාරී,​ රේගුවේ හා හමුදා නිලධාරී සේවය නියුතු උගත් පුතනුවකු දෙමාපියන් සොයති. ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් විශේෂයි. මිශ්‍ර විවාහයකට කැමති අය පමණක් පළමු ලිපියෙන් පවුලේ විස්තර සමග කේන්ද්‍ර කොපිය ද එවන්න. 0112522267. E​m​a​i​-​p​g​p​k​2​0​2​0​@​y​a​h​o​o​.​c​o​m

​B151044

1970 බෞද්ධ 5' 5" උස,​ නිවසක් හිමි විවාහයට ස්ථිර රැකියාවක් කරන සුරාවෙන් තොරවූ සහකරුවෙක් සොයයි. කොළඹට නුදුරින් අය පමණක් කතා කරන්න. දික්කසාද අය ගැනද සලකා බැලේ. 0112680294.
B151077

1989 සැප්. ගොවි බොදු 5' 5'' තළෙළු,​ කොළඹ 7 පාසලක අධ්‍යාපනය ලත් ශිෂ්‍යත්වයක් මත බැංගලෝර් BBM උපාධිය හදාරා දැනට MBA අවසන් වසරේ පිළිගත් බැංකුවක සහකාර කළමනාකාර සේවයේ නියුක්ත නිවාස,​ වාහන ඇතුළු දේපළ හිමි කනිෂ්ඨ දියණියට නීතිඥ පියා සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් වෘත්තීය සුදුසුකම් ඇති 5' 7'' ට වඩා උසැති කඩවසම් නිරෝගී පුතණුවෙකි. රාහු 7 පාපී නොවන කේන්ද්‍රයකි. හඳහන් සහ ආගම නොසැලකේ. e​m​a​i​l​.​a​m​a​r​a​6​8​6​8​@​g​m​a​i​l​.​c​o​m
​B151207

Comments