රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණ කර්මාන්තය - ආධුනික මුද්‍රණ ශිල්පීන් (නවීන Machine සඳහා) අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. (අ.පො.ස./​ සා. පෙළ දක්වා උගත් අය විශේෂයි) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම. නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10,​ (කොළඹ ආනන්ද විදුහල අසල) 071-4945859
055460

මුද්‍රණ කර්මාන්තය - කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු සහ සිලින්ඩර් ඔපරේටර්වරු අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම. නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10,​ (මරදාන ආනන්ද විද්‍යාලය අසල) Tel 071-4945859
055458

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

ප්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට ව. අ. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. පළපුරුද්ද අවුරුදු 15 අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. 075-9153719.
052079

ඇබෑර්තු රියදුරු

රියදුරු සහායක - රියදුරු සහායක තනතුර සඳහා ඇබෑර්තු ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. (අවු. 40 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් පුද්. සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. මරදාන ආනන්ද විද්‍යාලය අසල,​ ටෙලි. 0714945859
055456

ඇබෑර්තු හෝටල් / බේකරි

සංචාරක හෝටල් ඇබෑර්තු. Chef /​ Cooks. සම්මුඛ පරීක්ෂණ සඳහා දුරකථන මාර්ගයෙන් දිනයක් වෙන්කර පැමිණෙන්න. Tropic inn,​ නො. 30,​ විද්‍යාල මාවත,​ ගල්කිස්ස. 0112738653 /​ 0774455866.
055521

ඇබෑර්තු විවිධ

කුරුඳුවත්ත ප්‍රදේශයේ නව ආහාර වෙළඳසැලකට කෝකියකු අවශ්‍යයි. ලම්ප් රයිස් පිළියෙළ කිරීමේ දැනුම සහිත අයට ප්‍රමුඛතාව හිමිවේ. කරුණාකර අමතන්න. 072-7090925.
052114

ජීවිතය ජයගන්න ආකර්ෂණීය කොමිස් සහිත තේ පැකට් වෙළඳාමට කැමති අය උවමනායි. ඇප මුදල් අවශ්‍ය නැත. 0702729830.
056551

පුහුණු /​ නුපුහුණු ශ්‍රමිකයන් ඩයරි කවර සෑදීම සඳහා පළපුරුදු සහ /​ නුපුහුණු සේවකයන් බඳවා ගැනේ. විමසීම් සතියේ දිනවල,​ දු.අංක : 0777-873608.
054944

Comments