මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

1977 බොදු /​ ගොවි 5'8" කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනීම ලැබූ හෝටල් පාසල් උපාධි,​ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් පශ්චාත් උපාධි තමාගේම ව්‍යාපාරයක් කරන හෝටල් කළමනාකරුවකු ලෙස සේවය කළ,​ කෙටි විවාහයකින් දික්කසාද වූ දරුවන් නොමැති එකම පුතුට විදේශ රටක සේවයේ නියුක්ත හෝ සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. ඊමෙල් : s​h​p​.​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
G150609

1990 බොදු,​ ගොවි,​ උස 5' 9" BSc IT Spec. සුදුසුකම් ඇති. Social Media ස්වයං රැකියාවක නියුතු,​ ඉඩකඩම්,​ දේපළ,​ නිවසක්,​ වාහනයක් හිමි,​ ගිටාර් වාදනයේ සහ ගීත ගැයීමේ දක්ෂ,​ පැහැපත්,​ කඩවසම් එකම පුතුට,​ උගත්,​ පැහැපත්,​ සුරූපී,​ සිහින්,​ නිහතමානී දියණියක් දෙමව්පියන් සොයයි. Email : e​p​a​d​c​h​1​9​9​0​@​g​m​a​i​l​.​c​o​m
​G150944

1992 ජුලි උපන් සිංහල බෞද්ධ ගොවිගම උස 5' 8" එංගලන්තයේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී කොළඹ පදිංචි ලියාපදිංචි සමාගමක හිමිකාරිත්වය දරන බාල පුතුට ගැලපෙන දියණියක් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ පියා සොයයි. කේන්දර පිටපත සමග විමසන්න. මධ්‍යම වයඹ බස්නාහිර විශේෂයි. දු. 0252223800 රාත්‍රී 7.00 පසු කථාකරන්න.
G150672

 

Comments