පොලිස් මූලස්ථානයට පොත් පරිත්‍යාගයක් | සිළුමිණ

පොලිස් මූලස්ථානයට පොත් පරිත්‍යාගයක්

පොලිස් මූලස්ථානයේ ප්‍රයෝජනය පිණිස එහි පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමක් ප්‍රවීණ ගත් කතුවර ජේ. ශීලා වික්‍රමරත්න මහත්මිය විසින් පසුගියදා එම මූලස්ථානයේදී සිදු කරන ලදී. එහිදී අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධීමතී පෙරියප්පෙරුම මහත්මියට වික්‍රමරත්න මහත්මිය විසින් සංකේතාත්මක කෘති කිහිපයක් පිරි නැමූ අවස්ථාව. එම අවස්ථාවට පොලිස් පරීක්ෂක ගාමිණී බදුගමහේවා මහතාද සහභාකි විය. පුස්තකාලයාධිපතිවරයා මේ සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලදී.

Comments