ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම 8 ශ්‍රේණියෙන් අරඹයි | Page 2 | සිළුමිණ

ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම 8 ශ්‍රේණියෙන් අරඹයි

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කිරීමටත්, ක්‍රිඩා සඳහා විශේෂ හැකියාවක් හා ලැදියාවක් ඇති සිසුන් අතරින් නිසි සාධන මට්ටමකට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මට්ටමින් තෝරාගෙන ක්‍රීඩා පාසල් සඳහා ඇතුළත් කිරිමටත් අධ්‍යාපන අමාත්‍යාංශය , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි. මෙමගින් බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතිකව ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයන් පාසල් මට්ටමින් බිහි කිරීමයි.

Comments