ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව... | සිළුමිණ

ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව...

August 27 2020, Colombo: ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සේවා සිදු කරයි.

ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වේ.

මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහා වෙන්කරවා ගැනීම් සිදුකළ හැකිය.

Comments